top of page
Kadawara Deviyo.jpg

කඩවර දේව අඩවිය

Domain of God Kadawara

මහා බල පරාක්‍රමයෙන් යුත් කඩවර දෙවියන් වහන්සේ, සිය පණ්ඩිවරුන්ගේ ප්‍රඥාවට වඩා දීප්තිමත්, මහ සයුරක් සේ අසීමිත දැනුමෙන් පිරුණු, තම භක්තිකයන්ගේ ප්‍රශ්න ගැඹුරින් සිතා, කිසි පැකළිමකින් තොරව විසඳුම් දෙන ඉතා උත්තරීත දිව්‍ය රාජයෙක්ය.

කඩවර දෙවියන්වහන්සේට අඛණ්ඩ භක්තියෙන් පූජා කරන හා ඔහු වෙනුවෙන් පින් කටයුතු කර පින් අනුමෝදම් කරන බැතිමතුන් සියලු නරක බලවේගවලින් ආරක්ෂාව ලැබේ, රැකි රක්ෂා හා ව්‍යාපාර දියුණු කරයි,  රෝග සුව වීමට පිළියම් දෙයි, ඔවුන්ගේ සත්‍ය ප්‍රාර්ථනා ඉෂ්ට කරයි.

The great and powerful God Kadawara, possessing wisdom surpassing that of a hundred scholars, holding knowledge as vast as the mighty ocean, is a most exalted God who deeply contemplates the issues of his devotees and provides solutions without hesitation.

Devotees who worship God Kadawara with unwavering faith, who offer him their ceaseless devotion and perform meritorious deeds in his name,  are sheltered from all negative forces. They are guarded and uplifted, their profession and businesses flourish, healing is bestowed upon their afflictions, and their earnest wishes are fulfilled.

කඩවර දෙවියන් සමග සම්බන්ධවි ඔහුගේ මැදිහත්වීමෙන් ඔබේ ජීවිතය වෙනස් කරගන්න. මෙය කඩවර දෙවියන් පිළිබඳව වැඩිදුරටත් දැන ගැනීමටත්, ඔහුගේ උපකාර ලබා ගැනීමටත් නිර්මාණය කළ විශේෂ අවකාශයකි.

Connect with the divine presence of God Kadawara and experience life transformation through divine intervention. This is a sacred space to delve deeper into God Kadawara and how to obtain his divine assistance.

Kalaweva5.jpg
Red Flower Closeup
Red Abstract Lines
Red Balls of Fire

ඉතිහාසය 

ශ්‍රී ලංකා රජු ධාතුසේනගේ (ක්‍රි.ව. 5 වන සියවස) රාජ්‍ය සමයේදී, විශාල කලා වැව ගොඩනගන ලද අවස්ථාවේදී කඩවර දෙවියන් උද්භව වූ බව පුරාණ කථාන්තර සඳහන් කරයි. ජලාශයේ දේව ආරක්ෂකයා ලෙස පත් වූ කඩවර දෙවියන්, ජලය රැකබලා සෞභාග්‍යය සහ සම්පත් සුරක්ෂිත කළේය.

කඩවර දෙවියන් සමහර විට ජනතාවට උපකාර කරන කරුණාවන්ත දෙවියෙක් ලෙසත්,  වෙනත් අවස්ථාවල භයානක යක්ෂ  රජෙක් ලෙසත්, අනතුරුදායක ඉල්ලීම් සපුරාලිය හැකි අයුරින් පෙනී සිටී. මෙම දෙපාර්ශවකත්වය භය හා ගෞරවය අතර සන්තුලනය පිළිබිඹු කරයි.

Red Balls of Fire

History

God Kadawara is said to have emerged during the reign of Sri Lankan King Dhatusena (5th century CE), when the great Kala Wewa reservoir was built. God Kadawara was appointed as its divine protector, safeguarding the waters and ensuring prosperity.

God Kadawara sometimes is a benevolent god who helps the humans and, and at other times as a fierce spirit (yaksha) king who could grant dangerous wishes. This duality reflects the balance of fear and reverence.

KadawaraDeviyo3-removebg-preview_edited.
KadawaraDeviyo3-removebg-preview_edited.
KadawaraDeviyo3-removebg-preview_edited.
KadawaraDeviyo3-removebg-preview_edited.

කඩවර දෙවියන්ගේ ස්වරුප  ආකාර

කඩවර හත් කට්ටුව 


සෙනවිරත්න මුල් කඩවර 
දළ කඩවර 
ගොපාලු කඩවර 
සොහොන් කඩවර
ගිනි කඩවර 
මල් කඩවර
ලේ කඩවර

 කඩවර දෙවියන් 108 ස්වරුප ආකාරවලින් පෙනී සිටින බව විශ්වාස කෙරේ.

​Manifestation Forms of God Kadawara

The 7 main manifestations of God Kadawara: Senavirathna Mul Kadawara

Dala Kadawara

Gopalu Kadawara

Sohon Kadawara

Gini Kadawara

Mal Kadawara

Le Kadawara

God Kadawara is believed to manifest in 108 forms.

Worshipping
Red Rose with Dew

Worshipping_edited_edited_edited.jpg

වන්දනා කිරීම

 

පහන් දැල්වීම – lighting lamps
මල් පූජා කිරීම – offering flowers

ජල/මත්පැන් පූජා කිරීම - offering water/alcoholic beverages 
ආහාර පූජා කිරීම – offering food
ගාථා/මන්ත්‍ර කියවීම – reciting verses or mantras
ගොටු පූජා (කඩවර දෙවියන්ට විශේෂිත පූජාව) – Gotu Pooja (special offerings for God Kadawara)

ඔහුගේ නාමයෙන් පුණ්‍ය කර්ම සිදුකර පින් අනුමෝදම් කිරීම- performing meritorious deeds in his name and offering merit

Worshipping

කඩවර දෙවියන්ගේ ආවාසය කලා වැව වෙ. ඒ අශ්‍රිත​ ​වන්දනා හා පූජා කිරීම කඩවර දෙවියන්වහන්සේ මහත්සේ අගයයි.

God Kadawara's dwelling is at Kalāwewa reservoir. Offering worship and performing pooja in its vicinity is greatly valued by God Kadawara.

Kalaweva4.jpg
  • LinkedIn
  • Facebook
  • Twitter
  • Instagram
bottom of page